පද්ධතිය භාවිතා කිරීම සදහා උපදෙස්

- ජාතික හැදුනුම්පත් අංකය නිවරදිව ඇතුලත් කරන්න V අවශ්‍ය නැත.
- ඔබට ලබාදුන් මුරපදය භාවිත කරන්න
- නම නිවරදිව ඇතුලත් කරන්න
- විභාගය අවසන් වූ පසු LOGOUT වන්න

උඩුගත කිරිම සදහා උපදෙස්

- එක් ප්‍රශ්නයක් සදහා උඩුගත කළ හැක්කේ එක් වරක් පමණි
- ප්‍රශ්න සියල්ලටම උඩුගත කිරීමෙන් පසු LOGOUT විය යුතුය
- සියලු උඩුගත කිරීම් වලින් පසු නැවත LOGIN විය නොහැක

Exam Portal Login